Home Local News Room : යලිත් වරායේ බහාළුම් තදබදයක්…

News Room : යලිත් වරායේ බහාළුම් තදබදයක්…

3
0

 

රේගුව තුළ නැවත වතාවක් බහාළුම් තදබදයක් ඇති විය හැකි බව බහාලුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගමය පවසයි.

ආනයනික බහලුම් සඳහා මෙම තදබදය බලපැවැත්වෙනු ඇති බව මාධ්‍ය හමුවක් අමතමින් එහි සභාපති සනත් මංජුල මහතා පැවසුවේය.

උත්සව සමය ආරම්භ වීමත් සමග මෙම තදබදය ඇතිවනු ඇත්තේ බහාලුම් වැඩිවීමත් සමග බවත් හෙතෙම පෙන්වා දෙයි.

රේගුවේ නිෂ්කාෂන ධාරිතාව මෙම තත්වයන් කලමණාකරණයට ප‍්‍රමාණවත් නැතැයිද ඔහු තව දුරටත් කියා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here