Home Local News Room : කොටහේනේ වෙඩි තියයි…

News Room : කොටහේනේ වෙඩි තියයි…

0
0

කොටහේන ප්‍රදේශයේ සිදුව ඇති වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා ඇත. 

කොටහේන 16 වැනි පටුමගේ මෙම වෙඩි තැබීම සිදුව ඇතැයි පොලිසිය කියයි. 

පොලිස් පරීක්‍ෂණ ක‍්‍රියාත්මකයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here