අර්තාපල් ලොකුලූණු ප්‍රශ්නය නිරාකරණය කළ යුතුව ඇතැයි කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරැණාරත්න මහතා සඳහන් කරයි.
නමුත් ඒ සඳහා අවශ්‍ය වන හොඳම වෙළඳපළ උත්තරය ලබා දීමට සමත් වී නැති බවත් ඔහු පැවසීය.
එය එක්වරම කල හැකි දෙයක් නොවන බවද එ මහතා සඳහන් කළේය.
මේ දිනවල ඇතිවී තිබෙන අල හා ලොකුළුණු ගොවින්ගේ වෙළඳපොළ ගැටලුව සම්බන්ධයෙන් කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් ඔහු මේ අදහස් පළ කළේය.
            








