Home Local News Room : මන්ත‍්‍රීනී බැට් බෝල බෙදයි..

News Room : මන්ත‍්‍රීනී බැට් බෝල බෙදයි..

0
0

 

ක්‍රීඩා
අමාත්‍යාංශය මගින් දීප ව්‍යාප්ත මට්ටමෙන් ක්‍රියාත්මක කරන පාසල් වලට ක්‍රීඩා උපකරණ
ලබාදීමේ වැඩසටහන යටතේ
, නුවරඑළිය දිස්ත්‍රික්කයේ පාසල් 36 ක් වෙනුවෙන් ක්‍රීඩා උපකරණ ලබාදීමේ වැඩසටහන (30) නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලීය ශ්‍රවණාගාරයේදී
පැවැත්විණ.

නුවරඑළිය
දිස්ත්‍රික් ලේකම් තුෂාරී තෙන්නකෝන් මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම වැඩසටහනට
නුවරඑළිය මහ නගර සභාව නියෝජනය කරන මන්ත්‍රීතුමන්ලා
, අතිරේක දිස්ත්‍රික් ලේකම්තුමියන්ලා,
ක්‍රීඩා අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ
සැලසුම් සුරංග බටයපොල මහතා
, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්,
විදුහල්පතිවරුන් ක්‍රීඩා
ගුරුභවතුන් දරු දැරියන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.

රංජිත් රාජපක්ෂ               

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here