Home Sport News Room : ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම එක්දින ජාත්‍යන්තර ශ්‍රේණිගතකිරීම්වල ඉහළට

News Room : ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම එක්දින ජාත්‍යන්තර ශ්‍රේණිගතකිරීම්වල ඉහළට

3
0

ICC නවතම එක්දින ජාත්‍යන්තර ශ්‍රේණිගතකිරීම්වල ශ්‍රී ලංකා පිරිමි එක්දින කණ්ඩායම සිව්වන ස්ථානය දක්වා ඉහළට පැමිණ ඇත.

ශ්‍රී ලංකාව ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව යන කණ්ඩායම් වලට එරෙහිව ලබාගත් තරගාවලි ජයග්‍රහණ මෙම ශ්‍රේණිගත කිරිම්වල ඉහලට පැමිණිමට හේතු වී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here