Home World News Room : 2025 ඔස්කාර් හොඳම නිළිය මිකී මැඩිසන් – සම්මානය ලබා...

News Room : 2025 ඔස්කාර් හොඳම නිළිය මිකී මැඩිසන් – සම්මානය ලබා ගනමින් ඇය කලබලෙන් කිව්ව දේ මෙන්න

2
0

අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් හි පැවැත්වෙන 97 වැනි ඔස්කාර් සම්මාන උළලේදී “Anora” චිත්‍රපටය වෙනුවෙන් මිකී මැඩිසන් හොඳම නිළියට හිමි ඔස්කාර් සම්මානය දිනා ගැනීමට සමත් විය.

25 හැවිරිදි ඇමරිකා ජාතික මිකී මැඩිසන්, ඇයගේ පළමු ප්‍රධාන චිත්‍රපට රංගන භූමිකාව ලෙස “Anora” චිත්‍රපටයට දායකත්වය ලබා දුන්නේය.

“මම හැදී වැඩුණේ ලොස් ඇන්ජලීස් වල, නමුත් හොලිවුඩය සැමවිටම මගෙන් බොහෝ දුරස් බව දැනුණා. ඉතින් අද මේ තැන සිටගෙන සිටීම ඇත්තෙන්ම ඇදහිය නොහැකි දෙයක්,” යනුවෙන් මැඩිසන් මෙම සම්මානයට පාත්‍ර වීමෙන් පසුව ඇය තරමක කලබලයෙන් කඩදාසි කැබැල්ලක සටහන් කර ගෙන තිබූ දෙය ඉදිරිපත් කළාය.

97 වන වරටත් පැවැත්වෙන ඔස්කාර් සම්මාන උළෙ‍ල අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර පැවැත්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here