Home Sport News Room : පාපන්දු පිටියේ රොනල්ඩෝගෙන් ඉතිහාසගත වාර්තාවක්

News Room : පාපන්දු පිටියේ රොනල්ඩෝගෙන් ඉතිහාසගත වාර්තාවක්

1
0

පාපන්දු ඉතිහාසයේ ගෝල 900ක් වාර්තා කළ ලොව පළමු ක්‍රීඩකයා බවට ඉතිහාසගත වීමට සුපිරි පාපන්දු ක්‍රීඩක පෘතුගාලයේ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සමත් වී තිබෙයි.

ඒ යුරෝපා නේෂන්ස් කුසලාන පාපන්දු තරගාවලියේ ක්‍රොඒෂියාව සමඟ පැවැති තරගයේදී රොනාල්ඩෝ රැස්කළ සුපිරි ගෝලයත් සමගයි.

ඔහු මෙහිදී සිය ස්වර්ණමය 900 වැනි ගෝලය රැස්කර ගැනිමෙන් අනතුරුව රොනාල්ඩෝ වඩාත් සංවේදී වී තිබුණි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here