Home World News Room : පාකිස්ථානයේ බෝම්බ ප්‍රහාරයකින් 23 ක් මරුට

News Room : පාකිස්ථානයේ බෝම්බ ප්‍රහාරයකින් 23 ක් මරුට

1
0

නිරිතදිග පාකිස්ථානයේ මගී බස් රථ ඉලක්ක කර ගනිමින් අද (26) ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම ප්‍රහාරයෙන් පුද්ගලයින් 23 දෙනෙක් පමණ ජීවිතක්ෂයට පත්ව ඇති බව වැඩිදුර වාර්තා සඳහන් කරයි.

විපතට පත් පවුල්වලට පූර්ණ සහයෝගය ලබා දෙන ලෙසත් තුවාල ලැබූවන්ට කඩිනම් වෛද්‍ය ආධාර ලබා දෙන ලෙසත් පාකිස්ථාන අගමැති ෂෙබාස් ෂරීෆ් ප්‍රාදේශීය පරිපාලනයට උපදෙස් දී ඇත.

The post පාකිස්ථානයේ බෝම්බ ප්‍රහාරයකින් 23 ක් මරුට appeared first on දිනමිණ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here