Home World News Room : සුපිරි නළු විජෙයිගේ පක්ෂ ධජය හා ලාංඡනය එළිදැක්වෙයි

News Room : සුපිරි නළු විජෙයිගේ පක්ෂ ධජය හා ලාංඡනය එළිදැක්වෙයි

1
0

ඉන්දීය දෙමළ සිනමාවේ සුපිරි නළුවකු වන විජේයි සිය දේශපාලන පක්ෂයේ ධජය සහ පක්ෂ ලාංඡනය ඊයේ එළිදැක්වූ බව එරට මාධ්‍ය වාර්තා කළේය. තමිලග වෙට්රි කසාම් නමින් පසුගිය පෙබරවාරියේ ඔහු නව දේශපාලන පක්ෂය ආරම්භ කළ අතර, වසර 2026දී ප්‍රාන්ත මැතිවරණයේදී තමිල්නාඩු ප්‍රාන්තයේ මැතිවරණයට ඉදිරිපත්වන බව දැනමටත් ප්‍රකාශ කර තිබේ.

ඔහු එම පක්ෂයේ නිර්මාතෘ සහ සභාපතිවරයා ලෙස කටයුතු කරන අතර, දෙමළ සිනමාවේ නළු නිළියන් රැසක්ම ඔහුගේ පක්ෂයේ සාමාජිකත්වය ලබා ඇතැයි ද වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here