Home World News Room : පාපන්දු ක්‍රීඩක රොනාල්ඩෝ තැබූ අලුත්ම වාර්තාව World News Room : පාපන්දු ක්‍රීඩක රොනාල්ඩෝ තැබූ අලුත්ම වාර්තාව August 22, 2024 Modified date: August 23, 2024 1 0 Share FacebookTwitterLinkedinWhatsAppViberTelegramEmail 153 සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ විසින් ආරම්භ කළ ඔහුගේ YouTube නාලිකාව වාර්තාවක් පිහිටුවීමට සමත් වී තිබෙයි. ඒ ඔහුගේ YouTube නාලිකාව ආරම්භ කර මිනිත්තු 90ක කාලයක් තුළ Subscribers සංඛ්‍යාව මිලියනයේ සීමාව පසු කර යාමට සමත් වීම හේතුවෙනි. Join @LankaNewsRoom on Telegram