Home World News Room : වඳුරු උණ රෝගයෙන් මිය ගිය ගණන ඉහළට

News Room : වඳුරු උණ රෝගයෙන් මිය ගිය ගණන ඉහළට

0
0

වඳුරු උණ රෝගය වැළඳීමෙන් කොංගෝ ජනරජයේ සිදුවූ මරණ සංඛ්‍යාව 548 දක්වා ඉහළ ගොස් තිබෙයි.

ආසාදිතයින්ගේ සංඛ්‍යාව ද 15,664ක් දක්වා ඉහළ ගොස් ඇති අතර ආසාදිතයින් බොහෝ පිරිසක් ප්‍රතිකාර ගැනීම වෙනුවට රෝග සුවවීම සඳහා යාඥා කිරීමට පල්ලි වෙත යාමෙන් රෝගය පැතිරීම ඉහළ ගොස් ඇති බවයි එරට සෞඛ්‍ය අංශ පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here