විදේශීය
සංචාරකයින් වෙනුවෙන් අලවල
ප්‍රදේශයේ අලුතින් ඉදිකළ
සුවිශේෂී කඳවුරු භූමියක්
(Camping
Site) ඇත.
ජාතික
ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික්
පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන්
මාපලගම මහතා සිය සමාජ මාධ්‍ය
ගිණුම හරහා මෙම නව සංචාරක
ව්‍යාපෘතිය පිළිබඳව තොරතුරු
අනාවරණය...