Home World News Room : ලොව විශාලම බ්ලූබෙරි ගෙඩිය හමුවෙයි

News Room : ලොව විශාලම බ්ලූබෙරි ගෙඩිය හමුවෙයි

3
0

ලොව විශාලතම බ්ලූබෙරි ගෙඩිය ඕස්ට්‍රේලියාවේ ගොවිපළකින් හමු වී තිබෙයි

මෙම බ්ලූබෙරි ගෙඩිය සෙන්ටිමීටර 4 කට ආසන්න පළලකින් යුක්ත වන අතර බර ග්‍රෑම් 20.4ක් වන බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි

එමෙන්ම මෙය සාමාන්‍ය බ්ලූබෙරි ගෙඩියක් මෙන් 10 ගුණයකින් විශාල බවයි සඳහන් වෙයි.

මේ වන විට මෙය අධිශීතකරණයක තැන්පත් කර ඇති බව වාර්තා වෙයි

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here