මෙරට ඩිජිටල්
ආර්ථිකයේ නව සන්ධිස්ථානයක්
සනිටුහන් කරමින් “ජාතික QR
ගෙවීම්
ප්‍රචලිත කිරීමේ ව්‍යාපෘතිය"ජනාධිපති
අනුර කුමාර දිසානායක මහතාගේ
ප්‍රධානත්වයෙන් හෙට (06)
නිල වශයෙන්
දියත් කෙරේ.
ශ්‍රී
ලංකාව කාසි සහ නෝට්ටු භාවිතය
අවම වූ (cash-lite) ආර්ථිකයක්
කරා මෙහෙයවීම...