Home Sport News Room : කුසල්ට ශ්වසන ආබාධායක් – දික්වැල්ල කණ්ඩායමට

News Room : කුසල්ට ශ්වසන ආබාධායක් – දික්වැල්ල කණ්ඩායමට

2
0

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වීමට නියමිත 20-20 තරගාවලිය සඳහා නම් කළ ශ්‍රී ලංකා සංචිතයට නිරෝෂන් දික්වැල්ලව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නම් කර තිබේ.

ඒ ආබාධයකට ලක් වූ කුසල් ජනිත් පෙරේරා වෙනුවට ය.

කුසල් ජනිත් පෙරේරා ශ්වසන ආබාධයකින් පෙළෙන අතර, ඔහු ඊයේ (29) බංග්ලාදේශය බලා පිටත් ව ගිය කණ්ඩායමට එක් නොවුණු බව වාර්තා වේ. ඒ අනුව දික්වැල්ල හෙට කණ්ඩායමට එක්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here