25
අවුරුදු 11න් පහළ පාසල් බැඩ්මින්ටන් තරගාවලියේ ‘බී’ කාණ්ඩයේ ශූරතාව දිනා ගැනීමට නුගේගොඩ සාන්ත ජෝන් විදුහල් කණ්ඩායම සමත් විය.
ජයග්‍රාහී කණ්ඩායම ඉදිරි පෙළ (වමේ සිට) කසුන් බුද්ධික (පුහුණුකරු), සනික දිනාල්ක, කුමිත මාතරගේ (නායක), ඩිලාන් ගුණවර්ධන (විදුහල්පති), සමිත දිමාල්ක (උපනායක), සසෙන් දේවසුරේන්ද්‍ර, සුජීවා ද සිල්වා (පුහුණුකරු), පසු පෙළ – වෙනුෂ් ඉෂාන්, ඔෂධ අනුසස්, යොනාල් නේසර, මෙතුම් හංසජ, සවේන් සත්විදු, තෙනුර සයුල්, චිරත්මින්, නිසිත් යෙන්සිත.