Home Sport News Room : බාබර් අසාම්ගෙන් වතුර බෝතල් ප්‍රහාරයක්

News Room : බාබර් අසාම්ගෙන් වතුර බෝතල් ප්‍රහාරයක්

0
0

පාකිස්තාන සුපර් ලීග් තරගයක් අතරතුර නරඹන්නන්ට වතුර බෝතලයකින් පහර දෙන බවට බාබර් අසාම් තර්ජනය කළ පුවතක් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සංසරණය වෙයි. එහි බාබර් අසාම් කෝපයෙන් බැණ වදිමින් වතුර බෝතලයකින් ඔවුන්ට පහරදීමට සූදානම් වේ.

පේෂාවර්හී පැවති තරගයක් අතරතුර ප්‍රේක්ෂකයන් කිහිපදෙනකු ඔහුට ‘සිම්බාබාර්’ ලෙස සමච්චල් කොට ඇති අතර, එම වචනය යොදා ගීතයක් ද ගායනය කොට තිබේ. මෙහිදී බාබර්ට කෝපය පාලනය කර ගැනීමට නොහැකිව මෙලෙස ප්‍රතිචාර දක්වා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here