බාල
වයස්කාර දැරියක දූෂණය කිරීම
සහ අපයෝජනයට ලක් කිරීමේ
සිද්ධියකට අදාළව සැකපිට
අත්අඩංගුවට ගත් අටමස්ථානාධිපති
පල්ලේගම හේමරතන හිමියන් එළඹෙන
12 වනදා
දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත
කිරීමට කොළඹ අතිරේක මහේස්ත්රාත්වරයා
නියෝග කර තිබේ.
කොළඹ පෞද්ගලික
රෝහලක ප්රතිකාර...