මැයි 17, 2023 01:00
කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් ඒකමතික තීරණයක්
එළැඹෙන ජනාධිපතිවරණයට සමඟි ජන බලවේගය ප්රමුඛ සමඟි ජන සන්ධානයෙන් ඉදිරිපත් විය යුත්තේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා බව සමඟි ජන බලවේගයේ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේදී ඒකමතිකව සම්මත වී තිබේ.