Home Politics News Room : ඡන්ද හිමි නාමලේඛනය සැකසීම ඇරඹෙයි

News Room : ඡන්ද හිමි නාමලේඛනය සැකසීම ඇරඹෙයි

2
0

2023 ඡන්ද හිමි නාමලේඛන පිළියෙල කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර තිබේ.

 

2023 වසරේ ඡන්ද හිමි නාමලේඛන සකස් කිරීම සිදු කෙරෙන්නේ වාර්ෂිකව සිදුවන ක්‍රියාවලියක් ලෙසය. ඡන්ද හිමි නාම ලේඛනයට අලුතින් නම් ඇතුලත් කිරීම මෙන්ම ඉවත් කිරීම පිළිබද පරීක්ෂණ පැවැත්වීමෙන් අනතුරුව ප්‍රධාන ලේඛණය සකස් කිරීමට නියමිතය. 

 

මැතිවරණ කොමිෂන් සභාව සදහන් කළේ ග්‍රාම නිලධාරීන් නිවෙස් කරා ගොස් තොරතුරු එක්රැස් කිරීම සිදු කරන බවයි. 

 

2023 ඡන්ද හිමි නාමලේඛය සකස් කිරීමෙන් අනතුරුව එය ජනතාවට දැන ගැනීම සදහා මැතිවරණ කාර්යාලවල ප්‍රදර්ශනය කිරීම සිදුවේ. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here