Home Politics News Room : පොහොට්ටුවේ නව සභාපති ධූරයට හිමිනමක්

News Room : පොහොට්ටුවේ නව සභාපති ධූරයට හිමිනමක්

4
0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නව සභාපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ මහාචාර්ය උතුරාවල ධම්මරතන හිමි පත් කර තිබේ. 

 

2023 මහා සභා රැස්වීම එම පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී අද(22) පැවැත්වුණි. එහිදී නව නිලධාරින් පත් කර ගැනීම සිදු විය.

 

මහසභා රැස්වීමේදී උන්වහන්සේ සභාපති ධුරයට ඒකමතිකව පත් කර ගැනුණි.

 

ඒ අනුව මහාචාර්ය ජී එල් පීරිස් මහතා වෙනුවට සභාපතිවරයා ලෙස පූජ්‍ය උතුරාවල ධම්මරතන ස්වමීන්වහන්සේ පත් කර ගෙන ඇත.

 

මහසභා රැස්වීම පක්ෂයේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here