Home Local News Room : වාර්ෂික ආදායම ලක්ෂ 12ට වැඩි නම් ආදායම් බදු ගොනුවක්...

News Room : වාර්ෂික ආදායම ලක්ෂ 12ට වැඩි නම් ආදායම් බදු ගොනුවක් විවෘත කරයි

3
0

කුලී පොලී වැනි ආයෝජන අදායම් හෝ රැකියාවක නිරතව සිටින්නේ නම් හා වාර්ෂික ආදායම රුපියල් 1,200,000 ඉක්මවන පුද්ගලයන් ආදායම් බදු ගෙවීමට බැඳී සිටින්නේ යැයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටින්නේ එවන් පුද්ගලයන් ආදායම් බදු ගෙවීම සඳහා ලිපිගොනුවක් විවෘත කිරීම සඳහා වගකීමක් ඇති බවත් හැකි ඉක්මනින් එය විවෘත කිරීමට කටයුතු කරන ලෙසත්ය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here