Home Local News Room : අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ විකුණන අයට රජයෙන් තද නිතීය –...

News Room : අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ විකුණන අයට රජයෙන් තද නිතීය – අදම මේ සුදුසුකම් සැපිරිය යුතුයි

18
0

අන්තර්ජාලය ඔස්සේ නිෂ්පාදන විකුණන ක්ෂේත්‍ර ගණනාවක් සදහන් ඒ සදහා සැපිරිය යුතු සුදුසුකම් ඇතුළත් කරමින් රජයෙන් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

එම ගැසට් නිවේදනය අනූව සූර්ය බල අලෝක පද්ධති,දුරකථන සහ උපාංග,ගෘහ භාණ්ඩ,පිරිසිදුකාරක,සපත්තු,ලිපිද්‍රව්‍ය,මුළුතැන්ගෙයි උපකරණ සහ උපාංග,ඇද ඇතිරිල සහ මෙට්ට,නිමි ඇදුම් සදහා මෙම ගැසට් නිවේදනය බලාත්මක වනු ඇත.

සැපිරිය යුතු සුදුසුකම් දක්වමින් නිකුත් කල ගැසට් නිවේදනය පහතින්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here