Home Politics News Room : දකුණු පළාත තුළ ගුරුවරුන් 3000කගේ පුරප්පාඩු පවතිනවා – මන්ත්‍රී...

News Room : දකුණු පළාත තුළ ගුරුවරුන් 3000කගේ පුරප්පාඩු පවතිනවා – මන්ත්‍රී වීරසුමන වීරසිංහ

0
0

දකුණු පළාත තුළ පමණක් ගුරුවරුන් 3000කගේ පුරප්පාඩු පවතින බව මාතර දිස්ත්‍රික් මන්ත්‍රී වීරසුමන වීරසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (04) පැවැසීය.

ගුරු හිඟය පිළිබඳව අධ්‍යාපන ඇමැතිවරයාගේ අවධානය යොමු කරමින් මන්ත්‍රීවරයා මේ බව පැවසීය.

අඩුම තරමින් ගුරුවරු 2000ක් නොමැතිව එය කළමනාකරණය කර ගත නොහැකි බව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව පවසනවා.

පළාතට අවශ්‍ය උපාධිධාරී ගුරුවරු බඳවා ගැනීම එම පළාත් සභාවට ලබා දෙන ලෙසත් දකුණු පළාතට අවශ්‍ය ගුරුවරු බඳවා ගැනීම එම පළාත් සභාවට ලබා දුනහොත් මාස එකහමාරක පමණ කාලයක් ඇතුළත එය විසඳාගත හැකියි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here