Home Local News Room : රුපියල අදත් හාන්සියි! – Sri Lanka News Update

News Room : රුපියල අදත් හාන්සියි! – Sri Lanka News Update

1
0

අද දින ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය තවත් පහත බැස තිබේ.

ඒ අනුව අද ඩොලරයේ අගය දැක්වුණේ රුපියල් 332.58ක් ලෙසය.

එය පෙර දිනට සාපේක්ෂව රු.1.20 කින් පහත වැටීමකි.

කලු කඩේ ඩොලරයේ අගය මීටත් වඩා වැඩි බව වෙළෙදපොළ ආරංචිමාර්ග සදහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here