Home Local News Room : ලංකාවට වහාම උදව් අවශ්‍යයි! සජිත් සජබ මන්ත්‍රී කණ්ඩායමත් එක්ක...

News Room : ලංකාවට වහාම උදව් අවශ්‍යයි! සජිත් සජබ මන්ත්‍රී කණ්ඩායමත් එක්ක යුනිසෙෆ් දූත මණ්ඩලය හමුවේ කියයි! VIDEO

2
0

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ සජබ මන්ත්‍රී කණ්ඩායම පසුගිය දිනෙක යුනිසෙෆ් සංවිධානයේ නියෝජිතයන් හමුවී සාකච්ඡා කිරීමට පියවර ගෙන තිබිණ.

එහිදී විපක්ෂනායකවරයා මේ මොහොතේ වහාම ලංකාවට ආධාර උපකාර කරන ලෙස යුනිසෙෆ් නියෝජිතයන්ගෙන් ඉල්ලා සිටියේ මෙසේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here