විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ සජබ මන්ත්‍රී කණ්ඩායම පසුගිය දිනෙක යුනිසෙෆ් සංවිධානයේ නියෝජිතයන් හමුවී සාකච්ඡා කිරීමට පියවර ගෙන තිබිණ.
එහිදී විපක්ෂනායකවරයා මේ මොහොතේ වහාම ලංකාවට ආධාර උපකාර කරන ලෙස යුනිසෙෆ් නියෝජිතයන්ගෙන් ඉල්ලා සිටියේ මෙසේය.