Home Local News Room : ප්‍රමිතියක් නැති රූප සුන්දරී තරග පිටිපස්සේ කෙරෙන කැත වැඩ...

News Room : ප්‍රමිතියක් නැති රූප සුන්දරී තරග පිටිපස්සේ කෙරෙන කැත වැඩ එළියට එයි! MISS TEEN තරගයට ආ තරුණියක් මාධ්‍ය හමුවේ සියල්ල දිගහරී! අපේ මාල කරාබු ගලවන්න කිව්වා! ‌ෆොටෝ ගැහුවා! අන්තිමට අපිව අයින් කළා! පොලිසි ගියත් වැඩක් වුණේ නෑ! ප්‍රසිද්ධ රූප සුන්දරියකගේ නමත් ගෑවිලා! VIDEO

4
0

MISS TEEN තරගාවලියට සහභාගී වීමට පැමිණි එකම පවුලේ සහෝදරියන් දෙදෙනකු තමන්ට සංවිධායකයන්ගෙන් විවිධ අසාධාරණකම් සිදුවූ බව මාධ්‍ය හමුවකට එක්වෙමින් සදහන් කර සිටියහ.

එහිදී ඔවුන් කියා සිටියේ තමන්ගේ ස්වරණාභරණ පවා ගලවාගෙන ඒවා නැවත තමන්ට ලබා නොදීමට ඔවුන් කටයුතු කළ බවකි.

මේ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කළ ද කිසිදු පලක් නොවූ බවද ඔවුහු කියා සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here