ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගනුදෙනු කරන ආකාරය පිළිබදව ජවිපෙ ප්‍රතිපත්තිය සමන්ත විද්‍යාරත්න මහතා වීසින් පසුගියදා ප්‍රසිද්ධියේම සදහන් කරනු ලැබීය.
ඒ මහතා කියා සිටියේ ඔවුන්ගේ කොන්දේසිවලට එකග නෙවන බවත්, ජවිපෙ කොන්දේසිවලට ඔවුන් එකග නොවන්නේ නම් ණය ලබා ගන්නේ නැති බවත්ය.






