Home Local News Room : දැනට ඩොලර් බිලියන 55ක් ණයයි! මේ ණයත් එක්ක ඩොලර්...

News Room : දැනට ඩොලර් බිලියන 55ක් ණයයි! මේ ණයත් එක්ක ඩොලර් බිලියන 62ක් ණය වෙනවා! කන්දක් ණය වෙලා සොච්චම් ණයක් ලැබුණාම කිරිබත් කාලා රතිඤ්ඤා පත්තු කරන වහල් මිනිස්සුන්ට ඥානය පහළ වේවා! රනිල් විහිලු කරනවා! ණය ගන්නෙ නැත්නම් විකල්පය කියන්නලු! රට විනාශ කරපු අයට මොන විකල්පද? අතෑරලා යන්න! අපි රට හදලා පෙන්වන්නම්! ෆීල්ඩ් මාෂල් රනිල්ට සුපිරිම උත්තරයක් දෙයි! VIDEO

4
0

මූල්‍ය අරමුදලේ ණය ලබා නොගන්නේ නම් විකල්පය ඉදිරිපත් කරන ලෙසට ජනාධිපතිවරයා කළ කතාවට ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා අද පාර්ලිමේන්තුවේදී පිළිතුරුලබා දුන්නේය.

පහත පළවන්නේ ඊට අදාළ වීඩියෝවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here