Home Local News Room : ජල සම්පාදනය අද වැඩවර්ජනයක් – Lanka Truth | සිංහල

News Room : ජල සම්පාදනය අද වැඩවර්ජනයක් – Lanka Truth | සිංහල

6
0

ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලයේ සේවකයින් විසින් ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් වැඩවර්ජනයක් ආරම්භ කර තිබේ.

අද පෙරවරු 9.00 සිට පස්වරු 5.00 දක්වා දිවයින පුරා සියලු කාර්යාල සහ වැඩබිම්වල සේවකයින් මෙම වැඩවර්ජනය සදහා සහභාගි වන බව ජල සම්පාදන වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානයේ කැඳවුම්කරු ඉංජිනේරු උපාලි රත්නායක මාධ්‍යට සඳහන් කර තිබේ.

වැඩවර්ජනයට සමගාමීව අද දහවල් 12.00ට පැලවත්ත ජල සම්පාදන අමාත්‍යංශය ඉදිරිපිට විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වීමට ද සැලසුම් කර ඇති බව ජල සම්පාදන වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානයේ කැඳවුම්කරු ඉංජිනේරු උපාලි රත්නායක වැඩිදුරටත් සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here