Home Local News Room : ජනාධිපතිවරයාත්-කැබිනට් මණ්ඩලයත්-නිලධාරීන් කිහිප දෙනෙකුත් ඡන්දය තියන්න දෙන්නේ නෑ! මැතිවරණ...

News Room : ජනාධිපතිවරයාත්-කැබිනට් මණ්ඩලයත්-නිලධාරීන් කිහිප දෙනෙකුත් ඡන්දය තියන්න දෙන්නේ නෑ! මැතිවරණ කොමිසම සහ පක්ෂ ලේකම්වරුන් අතර පැවැති හමුවේදී තොරතුරු එළියට එයි! කොමිසම ඡන්දය කල් දාන්න හැදුවත් පක්ෂ ලේකම්වරුන් ඊට ඉඩ නොදෙයි! VIDEO

6
0

අද මැතිවරණ කොමිසම සහ පක්ෂ ලේකම්වරුන් අතර පැවැති සාකච්ඡාවේදී මැතිවරණය කල් දැමීම පසුපස ජනාධිපතිවරයාත්, කැබිනට් මණ්ඩලයත් සිටින බව අනාවරණය වූ බව ඊට සහභාගී වූ නීතීඥ සුනිල් වටගල මහතා පැවසීය.

ඒ මහතා පෙන්වා දුන්නේ කොමිසම අද ඡන්දය කල් දැමීමට තීන්දු කර පැමිණියත් පක්ෂ මහලේම්වරුන් ඊට ඉඩ ලබා නොදුන් බවකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here