Home Local News Room : වහාම ක්‍රියාත්මක කළ යුතු IMF කොන්දේසි මෙන්න! ණය ප්‍රතිව්‍යුහගතකරණ...

News Room : වහාම ක්‍රියාත්මක කළ යුතු IMF කොන්දේසි මෙන්න! ණය ප්‍රතිව්‍යුහගතකරණ සැලසුම! දූෂණ විරෝධී නීති! ආදායම් වැඩි කිරීම! ධන බද්දක්! දේපොළ බද්දක්! උද්ධමනය 18%‌ට! ආනයන අපනයන සීමා ඉවතට! මහබැංකුව ස්වාධීන කිරීම! විනිමය අනුපාත ලිහිල්කරණය!

5
0

ජාත්‍යන්තර මුළ්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබා දෙන ඇමෙරිකානු ඩොලර් බිලියන තුනක විස්තීරණ ණය පහසුකම යටතේ පළමු ණය වාරිකය ලෙස ඇමෙරිකානු ඩොලර් මිලියන 333ක් ඉදිරි පැය 48 තුළ මෙරට ලැබීමට නියමිතය.

වසර 4ක් පුරා දිවයන මෙම ණය වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා ශ්‍රී ලංකාව විසින් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් ඉදිරිපත් කර ඇති නිර්දේශ හා කොන්දේසි ඉටු කළ යුතුව තිබේ.

මේ සඳහා වන රජයේ සැලැස්ම ජනාධිපති මාධ්‍ය අංශය පැහැදිලි කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here