Home Local News Room : අධිකරණයේ ගෞරවය හා පෞරුෂය හෑල්ලු නොකරනු! පක්ෂ පාට නොබලා...

News Room : අධිකරණයේ ගෞරවය හා පෞරුෂය හෑල්ලු නොකරනු! පක්ෂ පාට නොබලා සියලු පක්ෂ එකතු වෙයි! මුලු විපක්ෂයම ඓතිහාසික ඒකාබද්ධ ප්‍රකාශයකට අස්සන් තියයි! VIDEO & PHOTOS

5
0

අධිකරණයේ ගෞරවය හා පෞරුෂය හැල්ලුවට ලක් කිරීමේ ආණ්ඩුවේ ප්‍රයත්නයට එරෙහිව විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරු ඒකාබද්ධ ප්‍රකාශයකට අත්සන් කරනු ලැබීය.

ඒ පාර්ලිමේන්තුවේදී පක්ෂ පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේ දී ය. නී

තියේ ආධිපත්‍යය හා අධිකරණයේ ස්වාධීනත්වය සම්බන්ධයෙන්  ඉතිහාසයේ පෙර නුවූ විරූ අර්බුදයකට මේ වන විටත් රට මුහුණ දී සිටින අතර එහෙම තත්ත්වයට එරෙහිව ඒකාබද්ධ වැඩපිළිවෙලකට මුල පුරමින් මෙම අත්සන් තැබීම සිදු කරනු ලැබීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here