Home Local News Room : හම්බන්තොට වරාය විකුණපු වෙලාවෙත් රනිලුයි මලිකුයි මේ වගේම උජාරුවෙන්...

News Room : හම්බන්තොට වරාය විකුණපු වෙලාවෙත් රනිලුයි මලිකුයි මේ වගේම උජාරුවෙන් පෙන්නුවා! අදත් ඒ වගේම කොන්දේසිවලට යට වෙලා බදු බර වැඩි කරලා රාජ්‍ය ආයතන විකුණලා ණය අරන් උජාරුවෙන් කතා කරනවා! ලැජ්ජයි! IMF ගැන ජවිපෙ මතය! VIDEO

3
0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලබා ගැනීම පිළිබදව ජාතික ජන බලවේගයේ මන්ත්‍රී විජිත හේරත් මහතාද අද දිනයේ පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වීය.

ඒ මහතා කියා සිටියේ මේ සම්බන්ධයෙන් ආණ්ඩුව ලැජ්ජා විය යුතු බවකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here