තාප විදුලි බලාගාරවල පවතින ඉන්ධන හිඟය හේතුවෙන් විදුලි ජනනය සීමා කිරීමට වීම නිසා හෙටින් එළඹෙන අන්තයේ (26 – 27) දින දෙකෙහි පැය දෙකක විඳුලි කප්පාදුවක් සිඳුකිරීම සඳහා අනුමැතිය දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක පවසයි.
ඒ අනුව (26 සහ 27) දෙදින ‘ඒ’ සිට ‘ඩබ්ලිව්’ දක්වා කලාප 20 ට දහවල් කාලයේ පැයක ද, රාත්රී කාලයේ පැයක් ද, ලෙස විදුලි කප්පාදුවක් ක්රියාත්මකරණ බව ඔහු වැඩිදුරටත් පවසයි.