Home Local News Room : සීනි බදු වංචාවෙන් බිලියන 48ක් රටට අහිමි වුණා! අපේ...

News Room : සීනි බදු වංචාවෙන් බිලියන 48ක් රටට අහිමි වුණා! අපේ රජයක් යටතේ මේ වැරැද්ද නිවැරදි කරනවා! රටට අහිමි කළ මුදල පියව ගන්නවා! (VIDEO)

5
0

පසුගිය මාස දෙ හැරුණු කොට මේ දක්වා සීනි බදු සහනය හේතුකොටගෙන රටට බිලියන 48ක බදු ආදායමක් අහිමි වූ බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ඒ මහතා පෙන්වා දුන්නේ ජනතාවාදී සිය රජයක් යටතේ මෙම අලාභය පියවා ගැනීමට කටයුතු කරන බවකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here