විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12දෙනාගේ තරග වටයේ තවත් තරගයක් අද (04) ඔස්ට්‍රේලියාව සහ ඇෆ්ගනිස්තානය අතර පැවැත්වෙයි.
එහි කාසියේ වාසිය දිනා ගැනීමට ඇෆ්ගනිස්තානය කණ්ඩායම සමත්විය.
ඒ අනුව ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ඔස්ට්‍රේලියාව ට ලබාදීමටය.








