මෙවර විස්සයි-20 ලෝක කුසලානයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ දිරිගන්වන්නකු වන ගයාන් සේනානායකට අනුග්‍රාහක දායකත්වය දැක්වීමට ඩීන් බ්‍රදර්ස් (ඩී.බී.එල්.) ඉදිරිපත්ව තිබේ.
ඩී.බී.එල්. සමූහයේ සන්නාම තානාපතිවරයකු වශයෙන් ගයාන් සේනානායක කටයුතු කිරීමද කැපී පෙනෙන සිදුවීමකි. ඩීන් බ්‍රදර්ස් ආයතනයේ ප්‍රධානවිධාය කනිලධාරී වෛද්‍ය නජීබ් ඩීන්, ප්‍රධාන මෙහෙයුම්නිලධාරී ෆාමින් නජීබ්, සාමාන්‍යාධිකාරී ජයවීර සහ මූල්‍ය
කළමණානාරු කෝසල යන මහත්වරුන් මෙවර ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් ගුවන් ටිකට්පත ගයාන් සේනානනායක වෙත පිරිනැමූ අයුරු ඡායාරූපයේ දැක්වේ.