Home Politics මන්ත්‍රීධුරය අහෝසි නොකරන්නැයි ඉල්ලා රංජන් ගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

මන්ත්‍රීධුරය අහෝසි නොකරන්නැයි ඉල්ලා රංජන් ගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

108
0

සිය පාර්ලිමේන්තු ධුරය අහෝසි කිරීම වළක්වමින් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමණායක අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ගොනු කර තිබෙනවා.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා සහ පාර්ලිමේන්තු මහ ලේකම්වරයා නම් කර තිබෙනවා.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට රංජන් රාමණායක මේ වන විට සිව්වසරක සිර දඬුවමකට ලක්ව අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ සිටිනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here