Home Local කොරෝනා වලකන ආයුර්වේද ඖෂධයක් රජයෙන් රට පුරා නිවාසවලට

කොරෝනා වලකන ආයුර්වේද ඖෂධයක් රජයෙන් රට පුරා නිවාසවලට

92
0

ඇතිවී තිබෙන කොරෝනා වසංගත තත්වය හේතුවෙන් ජනතාවගේ ප්‍රතිශක්තිකරණය වැඩි කරන ඖෂධයක් සහ විසබීජ නාශකයක් හඳුන්වාදීමට ආයුර්වේද දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත.

මෙම ඖෂධයට විෂබීජ නාශකය රටපුරා ගෙයින් ගෙට බෙදාහැරීමට කටයුතු කරන බවත් ආයුර්වේද කොමසාරිස් චතුර කුමාරසිංහ මහතා පැවසීය.

එම ආයුර්වේද නිෂ්පාදන ජනතාවට අතට පත්කරන්නේ සෞඛ්‍ය අමාත්‍යවරිය විසින් පත්කරන ලද කමිටුවේ උපදෙස් මත බවද ඔහු පැවසුවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here