Trending Now
Colombo
few clouds
27.3
°
C
27.3
°
27.3
°
75 %
3kmh
21 %
Sun
27
°
Mon
30
°
Tue
29
°
Wed
29
°
Thu
29
°
LOCAL
News Room : අපට තාම පිටසක්වල ප්‍රහාරයක් විතරයි අඩු.. ඒකත් එයි වගේ..- හදුන්නෙත්ති
අපේ ජීවිත කාලය තුළ සුනාමිය, කොවිඩ් වසංගතය, ලෝක යුද්ධ ආදී පෙර නුවූ විරූ අත්දැකීම් විඳගැනීමට සිදුව ඇතැයි අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති ප්‍රකාශ කරයි.අපේ ජීවිත කාලය...
News Room : පාසල් ළමුන් තිදෙනෙකු පොලිස් අත්අඩංගුවට…
හැටන්
ප්‍ර දේශයේ ප්‍රධාන පාසලක
පන්ති කාමරයක් තුලදී පාසල්
සිසුන් පිරිසක් තවත් සිසුවෙකුට
පහර දිමේ සිද්ධියක් සම්බන්ධයෙන්
සිසුන් තිදෙනෙකු සැක පිට (28)
දින
අත්අඩංගුවට ගත් බව හැටන්
මූලස්ථාන ප්‍රධාන පොලිස්
පරික්ෂක
ඩබ්ලිව්.අර්.ඒ.ඩි.
සුගතදස
මහතා පැවසීය.
මිට
සති තුනකට...
News Room : සිපෙට්කෝ බෙදන්නේ IOC, Sinopec තෙල් පමණයි…
මෙරට පිරවුම්හල් 150ත් 200ත් අතර ප්‍රමාණයකට තවම ඉන්ධන ලැබී නැති බවත් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව බෙදාහරිනු ලබන්නේ සයිනොපෙක් සහ අයි.ඕ.සී. සමාගම් ගෙනා ඉන්ධන පමණක්...
News Room : ඉන්දියාවෙන් ලංකාවට තෙල් නැවක්..
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර ඉකුත් අඟහරුවාදා පැවති දුරකථන සංවාදයක ප්‍රතිඵලයක් ලෙස, හෙට (28) දිනයේ ඉන්ධන නෞකාවක්...
News Room : භාණ්ඩාගාරයේ ට්‍රිලියනය පාවිච්චි කරලා තෙල් මිලට සහන දෙන්න..
රජය විසින් සිදුකළ වැරදි තීරණ හේතුවෙන් සිදුවූ පාඩුව සාමාන්‍ය ජනතාව මත පැටවීම දැඩි අසාධාරණයක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල්...
POLITICS
SPORTS
News Room : රටපුරා කණ්ඩායම් 100ක් තරග වදින බ්ලූ ඇන්ඩ් ගෝල්ඩ්...
18
බ්ලූ ඇන්ඩ් ගෝල්ඩ් හොකී සෙවන්ස් නිල ලාංඡනය එළිදැක්වීමේ අවස්ථාවට එක්වූ රනිල් චන්ද්‍රෙස්කර (අධ්යක්ෂ – අනුග්‍රාහක කමිටු), දමිත සිල්වා (රාජකීය විද්‍යාල හොකී සමාජයේ ලේකම්), එල්.ඩබ්ලිව්.කේ....
WORLD
News Room : අමෙරිකාවේ හිටපු ජනාධිපති ජෝ බයිඩන්ට පිළිකාවක්
37
අමෙරිකා හිටපු ජනපති ජෝ බයිඩන් දරුණු ගණයේ පුරස්ථි ග්‍රන්ථි පිළිකාවකින් පෙලෙන බව ඔහුගේ කාර්යාලය නිවේදනය කර ඇත.
හිටපු අමෙරිකා ජනපති ජෝ බයිඩන් මේ වනවිට 82...































