Home Politics News Room : ප්‍රතිපත්තිමය දේශපාලනයක් අනුගමනය කළ පුද්ගලයෙක්

News Room : ප්‍රතිපත්තිමය දේශපාලනයක් අනුගමනය කළ පුද්ගලයෙක්

1
0

පක්ෂ දේශපාලනය සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය දේශපාලනයක් අනුගමනය කළ පුද්ගලයෙක් ලෙස හිටපු රාජ්‍ය ඇමැති සනත් නිශාන්ත මහතා හඳුන්වා දිය හැකි බව සමඟි ජන බලවේගයේ පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රි හෙක්ටර් අප්පුහාමි මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (22) පැවැසුවේය.

හිටපු රාජ්‍ය ඇමැති සනත් නිශාන්ත මහතාගේ අභාවය සම්බන්ධයෙන් ශෝක යෝජනා ඉදිරිපත් කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය.

සනත් නිශාන්ත මහතා මරණයට පත් වූ අවස්ථාවේ සමාජ මාධ්‍යජාලවලින් කළ මඩගැසීම් අනුමත කළ නොහැකි බවත් ඒ ගැන කනගාටුවට පත්වන බවත් මන්ත්‍රීවරයා පැවැසුවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here