Home Politics News Room : තාන්නමාන්න රැක ගන්න වැරැදි දේවල් කළේ නෑ

News Room : තාන්නමාන්න රැක ගන්න වැරැදි දේවල් කළේ නෑ

2
0

තමන්ගේ තාන්නමාන්න රැක ගැනීම සඳහා වැරැදි දේවල් වෙනුවෙන් පෙනී සිටීමේ ගතියක් හිටපු රාජ්‍ය ඇමැති සනත් නිශාන්ත මහතා තුළ නොතිබූ බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය ඇමැති ඉන්දික අනුරුද්ධ මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (22) පැවැසීය.

කිසියම් පුද්ගලයකුගේ වැරැද්දක් දුටුවොත් එය වැරදි බව පෙන්වාදෙමින් නිවැරැද්ද වෙත යොමු කිරීමත්, නොබියව අභියෝගවලට මුහුණදීමේ ශක්තියත් සනත් නිශාන්ත මහතා සතුව තිබූ බව ද රාජ්‍ය ඇමැතිවරයා පැවැසුවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here