Home Gossip News Room : හෙට දිනයේ දුම්රිය හරස් මාර්ගයක් වැසෙයි – විකල්ප මාර්ග...

News Room : හෙට දිනයේ දුම්රිය හරස් මාර්ගයක් වැසෙයි – විකල්ප මාර්ග භාවිතා කරන ලෙස උපදෙස්

0
0

මුහුදු බඩ දුම්රිය මාර්ගයේ බේරුවල හා අළුත්ගම දුම්රිය ස්ථාන අතර මාර්ග අළුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් මස්සල පාර දුම්රිය හරස් මාර්ගය අතර මාර්ගය හෙට (08) උදෑසන 07 සිට සවස 05 දක්වා වසා තැබීමට කටයුතු කරන බව දුම්රිය දෙපාර්තුමේන්තුව නිවේදනය කරයි.

මේ අනුව මෙම මාර්ගය වසා තැබෙන කාලය තුළ විකල්ප මාර්ග භාවිතා කරන ලෙස ජනතාවට දැනුවත් කර සිටියි.

Press Release – Train

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here