Home Local News Room : මහින්දගෙන් කඩල දන්සලක්.. විමල්ගේ බිරිද ශෂී වීරවංශත් එක්වෙයි

News Room : මහින්දගෙන් කඩල දන්සලක්.. විමල්ගේ බිරිද ශෂී වීරවංශත් එක්වෙයි

2
0

අදට යෙදී ඇති වෙසක් පුන් පොහෝ දිනය වෙනුවෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් කොළඹ විජේරාම පිහිටි තම නිල නිවසේ ඉදිරිපිට කඩල දන්සලක් පැවැත්වීය.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මිය ද එම අවස්ථාවට සහභාගී වී සිටීම විශේෂත්වයකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here