Home Politics News Room : උපහාසයට ලක් කරන්න පෙර අපේ වැඩ ගැනත් බලන්න

News Room : උපහාසයට ලක් කරන්න පෙර අපේ වැඩ ගැනත් බලන්න

3
0

කුමන පාර්ශ්ව විවේචන එල්ල කළත්, මෙරට රජයේ පාසල් විදේශීය පාසල් සමඟ සම්බන්ධ කර අප රටේ පාසල් සංවර්ධනය කිරීමට කටයුතු කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය. අපේ වැඩ උපහාසයට ලක් කරන්න පෙර හොයලා බලන්න. අප රටේ පළාත් පාලන ආයතන විදේශීය පළාත් පාලන ආයතන සමඟ ඒකාබද්ධ කොට සිස්ටර්සිටි බ්‍රදර්හුඩ් සංකල්පය හරහා දියුණු කරන බවට තමා පැවසූ විට, මේ රටේ සිටින ඒ සම්බන්ධ නිසි දැනුමක් නොමැති නූගතුන් කිහිප දෙනකු එය විහිළුවට ලක් කරන බවත්, කවුරු කෙසේ විහිළුවට ලක් කළත්, පාසල් සහ පළාත් පාලන ආයතන එවැනි ධනවත් රටවල් සමඟ සම්බන්ධ කර මෙරට පාසල් සහ නගර දියුණු කිරීමට කටයුතු කරන බව විපක්ෂ නායකවරයා පැවැසීය.

රක්ෂණ ශ්‍රියන්ත

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here