මූල්‍ය අරමුදලේ කටයුතුවලදී විපක්ෂයේ සහාය අවශ්‍ය නම් කියන දේ ඉටු කර පෙන්වන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා සිටියේය.
මුදල් කමිටු සභාපති ධූරය හර්ෂ ද සිල්වා මහතාට නොදී සිටීම ව්‍යවස්ථා විරෝධී බව පෙන්වා දුන් ඒ මහතා මුලින් එම තනතුර ලබා දී පසුව ආණ්ඩුවට ලබා දෙන සහාය පිළිබව කතා කළ හැකි බවද විපක්ෂනායකවරයා පෙන්වා දුන්නේය.






