Home Local News Room : වැඩ වර්ජනය කළාට රුහුණු සරසවි ඇදුරන්ගේ පඩිය නවත්වලා! වහාම...

News Room : වැඩ වර්ජනය කළාට රුහුණු සරසවි ඇදුරන්ගේ පඩිය නවත්වලා! වහාම වැටුප ගෙවන්න! ප්‍රශ්නවලට විසඳුම් දෙන්න! විපක්ෂනායක නිවේදනයක් නිකුත් කරයි!

1
0

වෘත්තීය ක්‍රියාමාර්ගයන්හි නිරත වීම හේතුවෙන් රුහුණු සරසවි ආචාර්යවරුන්ගේ මාර්තු වැටුප අත්හිටුවා ඇති බවත්, වහාම එම වැටුප් ගෙවීමට ආණ්ඩුව පියවර ගත යුතු බවත් සදහන් කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් නිවේදනයක් නිකුත් කොට ඇත.

එම සම්පූර්ණ නිවේදනය පහත දැක්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here