Home Local News Room : ෆීල්ඩ් මාෂල් ෆොන්සේකාත් පන්දම් අල්ලයි! PHOTOS & VIDEO

News Room : ෆීල්ඩ් මාෂල් ෆොන්සේකාත් පන්දම් අල්ලයි! PHOTOS & VIDEO

5
0

ෆීල්ඩ්මාෂල් සරත් ෆොන්සේකා මහතාගේ ප්‍රධානත්වයෙන් කිරිබත්ගොඩ නගරයේ ඊයේ රාත්‍රියේදී ජනතා උද්ඝෝෂණයක් පැවැත්විණ.

මෙහිදී ෆොන්සේකා මහතා ජනතාව සමග එක්ව පන්දම් දල්වමින් සිය විරෝධය පළ කළ ආකාරයක් දැකගත හැකි විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here